BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//Citizens X Core - ECPv6.16.3//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-ORIGINAL-URL:https://cxcsl.org
X-WR-CALDESC:Events for Citizens X Core
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:Asia/Colombo
BEGIN:STANDARD
TZOFFSETFROM:+0530
TZOFFSETTO:+0530
TZNAME:+0530
DTSTART:20240101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Colombo:20250215T090000
DTEND;TZID=Asia/Colombo:20250216T160000
DTSTAMP:20260613T115522
CREATED:20250206T094002Z
LAST-MODIFIED:20250206T094554Z
UID:366-1739610000-1739721600@cxcsl.org
SUMMARY:ඔබත් ජීවිතයේ අභියෝග ජය ගැනීමට කැමති කාන්තාවක්ද?
DESCRIPTION:ඔබත් ජීවිතයේ අභියෝග ජය ගැනීමට කැමති කාන්තාවක්ද? \nඑසේ නම් ඔබට ශක්තියක් වීමට අප සූදානම් \nEmpoewHer\nදිරිය කාන්තා වැඩමුළුව \nකා සදහාද?\n🔸කුඩා හෝ මධ්‍ය ව්‍යාපාරයන්හි නිරත කාන්තාවන්ට\n🔸රැකියා හෝ ස්වයංරැකියා වල නිරත කාන්තාවන්ට\n🔸රැකියාවකට යාමට හෝ ව්‍යාපාරයක් ආරභකිරීමට බලාපොරොත්තු වන කාන්තාවන්ට\n🔸 විශ්ව විද්‍යාල\, කාර්මික විද්‍යාල\, හෝ වෘතීය පුහුණු ආයතනයන්හි අධ්‍යාපන ලබන ශිෂ්‍යාවන්ට\n🔸අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසු නව ගමනකට සැරසෙන තරුණියන්ට\n🔸ගෘහනියන්ට \nවයස: 18 සහ 38 අතර කාන්තාවන්ට \n▫වටිනා සහතිකයක් (පාඨමාලාව සහ පසු ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීමට යටඝ්ව)\n▫තෝරා ගන්නා 10 දෙනෙකුට ව්‍යාපාර දියුණුවට හෝ නව ව්‍යාපාර ආරම්භ කිරීමට උපකාර\n▫සාමූහිකව කාන්තාවන් ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශක් සැදීම සහ අදාල ආයතන වලට බාරදීම\n▫දිරිය කාන්තාවන්ට ජාලගත වීමට\, තම දැනුම\, අත්දැකීම්\, භාණ්ඩ සහ සේවාවන් හුවමාරු කර ගැනීම සදහා සහයෝගිතා සාමූහිකයක් සැදීම \nස්ථානය – කොළඹ\nමහජන පුස්තකාලය\nපෙබරවාරි 15 සෙනසුරාදා සහ 16 ඉරිදා\nඋදේ 09.00 සිට සවස 4.00 \n▫මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන වැඩමුළුවකි\n▫උදේ සවස කෙටි ආහාර සමග තේ සහ දහවල් ආහාර සපයනු ලැබේ.\n▫මෙම අවස්තාව ලැබෙන්නේ 50 දෙනෙකුට පමණක් බව කරුණාවෙන් සලකන්න. \nසංවිධානය Citizen X Core
URL:https://cxcsl.org/event/%e0%b6%94%e0%b6%b6%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%9c-%e0%b6%a2%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90/
ATTACH;FMTTYPE=image/jpeg:https://cxcsl.org/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-06-at-14.40.53_dfef5106.jpg
END:VEVENT
END:VCALENDAR