Loading Events

« All Events

  • This event has passed.

ඔබත් ජීවිතයේ අභියෝග ජය ගැනීමට කැමති කාන්තාවක්ද?

February 15 @ 9:00 am - February 16 @ 4:00 pm

ඔබත් ජීවිතයේ අභියෝග ජය ගැනීමට කැමති කාන්තාවක්ද?

එසේ නම් ඔබට ශක්තියක් වීමට අප සූදානම්

EmpoewHer
දිරිය කාන්තා වැඩමුළුව

කා සදහාද?
🔸කුඩා හෝ මධ්‍ය ව්‍යාපාරයන්හි නිරත කාන්තාවන්ට
🔸රැකියා හෝ ස්වයංරැකියා වල නිරත කාන්තාවන්ට
🔸රැකියාවකට යාමට හෝ ව්‍යාපාරයක් ආරභකිරීමට බලාපොරොත්තු වන කාන්තාවන්ට
🔸 විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල, හෝ වෘතීය පුහුණු ආයතනයන්හි අධ්‍යාපන ලබන ශිෂ්‍යාවන්ට
🔸අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසු නව ගමනකට සැරසෙන තරුණියන්ට
🔸ගෘහනියන්ට

වයස: 18 සහ 38 අතර කාන්තාවන්ට

▫වටිනා සහතිකයක් (පාඨමාලාව සහ පසු ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීමට යටඝ්ව)
▫තෝරා ගන්නා 10 දෙනෙකුට ව්‍යාපාර දියුණුවට හෝ නව ව්‍යාපාර ආරම්භ කිරීමට උපකාර
▫සාමූහිකව කාන්තාවන් ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශක් සැදීම සහ අදාල ආයතන වලට බාරදීම
▫දිරිය කාන්තාවන්ට ජාලගත වීමට, තම දැනුම, අත්දැකීම්, භාණ්ඩ සහ සේවාවන් හුවමාරු කර ගැනීම සදහා සහයෝගිතා සාමූහිකයක් සැදීම

ස්ථානය – කොළඹ
මහජන පුස්තකාලය
පෙබරවාරි 15 සෙනසුරාදා සහ 16 ඉරිදා
උදේ 09.00 සිට සවස 4.00

▫මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන වැඩමුළුවකි
▫උදේ සවස කෙටි ආහාර සමග තේ සහ දහවල් ආහාර සපයනු ලැබේ.
▫මෙම අවස්තාව ලැබෙන්නේ 50 දෙනෙකුට පමණක් බව කරුණාවෙන් සලකන්න.

සංවිධානය Citizen X Core

Details

Start:
February 15 @ 9:00 am
End:
February 16 @ 4:00 pm

Organizer

Citizen X Core
Scroll to Top